-
-
Home
-
Development Needs
2017 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
පිටකොටුව
- ඕල්කට් මාවත හා බැස්ටියන් මාවත සම්බන්ධ වන මැනිං වෙළදපලට පිටුපසින් වැටි ඇති මාර්ගය සම්බන්ධ කාණු පද්ධතිය කොන්ක්‍රිට් කිරිම.
- හාවඩ් බාලිකා විද්‍යාලයේ 55*45 තනි මහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බස්නැවතුම්පල තුල කැඩී ඇති මගී පුටු පිළිසකර කිරීම (පුටු 150 පමණ)
කොටුව
- කොම්පඤ්ඤවීදිය පොලිසියේ ඇතුලත පාර කාපට් කිරීම.(ඉතිරි කොටස)
අළුත්කඩේ බටහිර
- 12 වත්ත වැසිකිළි පද්ධතියේ මලනාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරිම.
- සේවා පියසේ කොටස් බෙදා වෙන් කිරීම (partition)
- B/1/1 ශාන්ත බස්තියම නිවාස 80ක් පමණ දක්වා ගල් ඇල්ලීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 3 වත්ත කොන්ක්‍රීට් කිරීම
- ශාන්ත සෙබස්තියන් වීදිය 12 වත්ත කොන්ක්‍රීට් කිරීම
මාලිගාවත්ත බටහිර
- සුබෝධාරාම පන්සල පාර කොන්ක්‍රීට් කිරීම.
- ඤාණවිමලාරාමය දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
- පාසැල් පටුමග දෙමටගොඩ ප්‍රජා ශාලාවේ ඉතිරි කොටස නිම කිරීම
- සුභසාධන ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
- 37/43 පාසල් පටුමග ප්‍රජා ශාලාව අළුත්වැඩියා කිරීම සහ ඉතිරි වැඩ නිම කිරීම
පංවිකාවත්ත
- සංඝරාජ දහම් පාසල සදහා අළුතෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- මොහිදින් මස්ජිත් පාරේ ආයුර්වේද මධ්‍යස්ථානට නාම පුවරුවක් ලබාදීම, ජනේල සඳහා ග්‍රීල් ගැසීම, වැසිකිළි සහිත නාන කාමරය ප්‍රතිසංස්කරණය කිරීම, ඖෂධ නිකුත් කරන කාමරය සඳහා සින්ක් එකක් ලබාදීම.
- 202 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- අල් හිදායා විද්‍යාලයේ 90*25 දෙමහල් ගොඩනැගිල්ලේ වහලය අළුත්වැඩියා කිරීම හා තාප්පය අළුත්වැඩියා කිරීම
මාලිගාවත්ත නැගෙනහිර
- හේමමාලී බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අළුත්වැඩියා කිරීම
- ටී.බී. ජයා විද්‍යාලයේ ජල සැපයුම හා ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- 70 වත්තේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
- ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල හා ධර්ම ශාලාව සකස් කිරීම
මෝදර
- මෝදර මුස්ලිම් පල්ලිය පටුමග කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 162/23 මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 854 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර අලුත් මාවත 844 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 29 වත්ත කොන්ක්‍රීට් කිරීම හා වොලිබෝල් පිටිය දැල් වලින් ආවරණය කිරීම.
- මෝදර පොලිස් නිල නිවාස සංකීර්ණයේ ක්‍රීඩා පිටියේ වොලිබෝල් පිටියක් සකස් කිරීම.
- මෝදර 162/668 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/483 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/424 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/490 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර 162/405 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- මෝදර ධවල සිංහාරාම මාවත අංක 79 වත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම පොදු වැසිකිළි පද්ධතිය හා නාන කාමර අළුත්වැඩියා කිරීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ විද්‍යාගාරයට විදුලිය ලබා ගැනීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ පුපුරා ඇති තාප්පය අලුත්වැඩියා කිරීම.
- මෝදර ආනන්ද විද්‍යාලයේ විදුහල්පති නිල නිවසක් ඉදිකිරීම.
- පාරට යටවී ඇති ගලි වළවල් පිළිසකර කිරීම.
- කොළඹ 15 මාදම්පිටිය පාර කිඹුලා ඇල නිවාස යෝජනා ක්රමයේ අංක 162/251 A සිට 162/248 දක්වා ඇති අතුරු මාර්ගය දෙවන අදියර යටතේ කොන්ක්‍රීට කිරීම
- මෝදර ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම
- මුතුවැල්ල හින්දු විද්‍යාලයේ ගොඩනැගිල්ලේ වහල අළුත්වැඩියා කිරීම
- මේධානන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම
නිව්බසාර්
- කොළඹ 12 ආමර් විදියේ මහල් නිවාස සංකිර්ණ ප්‍රතිසංස්කරණය කිරිම.
- කොළඹ 12,41 වත්ත අබ්දුල් හමිඩ් විදිය වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- මළ අපවහන පද්ධතියේ කොටසක් සකස් කිරීම.
- ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයේ පදික වේදිකාවට ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම.
- 140 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
- 148 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
- 180 වත්තේ වැසිකිළි හා නාන කාමර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
- බෝධිරාජ මාවත හා ද මැල් මාවත වත්ත පාර එකතුවන ස්ථානයේ ඇති බෝක්කුව වැසි ජලය නිසි ලෙස බැස නොයාම නිසා එම ස්ථානයේ මාර්ගය උස්ව සැකසීම (ද මැල් වත්ත 132)
- ග්‍රෑන්ඩ්පාස් පාරේ සිට ද මැල් වත්තට යන පාර බුද්ධගයා විහාරයේ සිට මෙල් වත්ත දක්වා අතුරු මාර්ග ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම (ද මැල් වත්ත132)
- ද මැල් වත්ත132 ප්‍රදේශයේ මළ නාළිකා පද්ධතිය ප්රතිසංස්නරණය කිරීම
අළුත්කඩේ නැගෙනහිර
- 98 වත්ත පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 98 වත්තේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 112 වත්තේ නාන කාමර හා වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
- කුමාර දොරටුව 43 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත කොන්ක්‍රීට් කිරීම.
- බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත නාන කාමර පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- කොළඹ 12 කුමාර දොරටුව අංක 43 හා 51 වත්ත වැසිකිළි පද්ධතිය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කිරීම.
- කුමාර විදියේ සූර්යමල්පු මහල් නිවාස ඉදිරිපිට බිම කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
ග්‍රෑන්ඩ්පාස් උතුර
- ශා/ජෝසප් බාළිකා විද්‍යාලයේ 60*60 ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- විජයබා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- අව්වල් සාවියා පාර 30 වත්ත මාර්ගය ඉන්ටලොග් කිරීම.
- ශාන්ත ජෝශප් වීදියේ 129 වත්ත ප්‍රවේශ මාර්ගය ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- තුන්වන පටුමග පොදු වැසිකිලි 03 හා ගලිවල පුතිසංස්කරණය කිරීම.
කොච්චිකඩේ උතුර
- කොළඹ 13 අංක 38 රත්නම් පාර වත්තට අපවිත්‍ර ජලය වැසි යන කාණු පද්ධති කොන්ක්‍රිට් වලින් ඉදි කිරිම.
කොච්චිකඩේ දකුණ
- 85 වත්ත මධ්‍යම පාර 85/1 සිට 85/30 දක්වා ගල් ඇල්ලීම.
- 93 වත්ත මධ්‍යම පාර 93 සිට 93/24 දක්වා ගල් ඇල්ලීම.
අළුත්මාවත
- සන්තියාගු මාවතේ 75 වත්තේ ප්‍රතිලාභි පවුල්වල වැසිකිලි නළමාර්ග ප්‍රධාන වැසිකිලි නළ මාර්ගයට සම්බන්ධ කිරීම.
- ශා. ජූඩ් මාවතේ මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හා කාණුව අළුත්වැඩියා කිරීම.
- ශා. විල්ප්‍රඩ් මාවතේ මීටර් 250 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- ශා. අන්තෝනි ප්‍රාථමික විදුහලේ පැල වගා කිරීම සදහා පාත්ති සකස් කිරීම.
- ශා. අන්තෝනි පෙර පාසලේ ජලය ගලා බසින කාණු පද්ධතිය පිලිසකර කිරීම 1400" X 10"
- සන්තියාගු මාවත මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ ඉන්ටලොග් ඇල්ලීම.
- වෝල්ස් ලේන් 68 වත්ත පාර කොන්ක්‍රීට් කිරීම හා වැසිකිලි අළුත්වැඩියා කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
- ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
කෙසෙල්වත්ත
- කොළඹ 12 ශ්‍රී ප්රියදර්ශණ මාවත ප්‍රජා ශලාව අළුත්වැඩියා කිරිම.
- සොන්ඩර්ස් පෙදෙස මහල් නිවාස යට තට්ටුවේ 3/10 නිවස ඉදිරිපිට කුණු බක්කිය ඉදි කිරීම.
- මුහන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම ප්‍රධාන බෝක්කුව පිලිසකර කිරීම.
- හන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- බේර පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
- මිහිදු මාවත B/ C මහල් නිවාසයේ යකඩ ගේට්ටුව සෑදීම හා කාණු පද්ධතියක් සකස් කිරීම.
සුදුවැල්ල
- විහාර මහා දේවි බාළිකා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- මහා බෝධි විද්‍යාලයේ විදුහල්පති නිල නිවස සහිත දෙමහල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- විනයාලංකාර මාවත ඉන්ටලොග් ගල් ඇල්ලීම.
මසංගස්වීදිය
- අංක 36, මහා විද්‍යාල මාවත වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
- කොටහේන සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ මායිම් තාප්පය ඉදිකිරීම.
- පොදු වැසිකිළි ප්‍රතිසංස්කරණය හා කාණු පද්ධතිය සමග ප්‍රවේශ මාර්ගය දෙපස පිළිසකර කිරීම.
- හමීඩ් අල් හුසේනියා ප්‍රාථමික විද්‍යාලයේ මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
වෑකන්ද
- 70 වත්තේ වැසිකිළි පද්ධතිය හා ඒ අසල ඇති කාණුව අළුත්වැඩියා කිරීම.
- විතානගේ මාවත අසල බුදු මැදුර හා ඒ ආශ්රිත ගල් ඇල්ලීම.
- 66 හා 70 වතු ආශ්රිත කාණු පද්ධති සෑදීම.
- 133 යොන්සොනිඩස් සෙන්ට් වත්තේ පොදු වැසිකිලියට ටයිල් ඇල්ලීම.
කොම්පඤ්ඤවීදිය
- කොම්පඤ්ඤවීදිය පල්ලිය වත්ත මළ නාලිකා පද්ධතිය අවහිර වී උතුරා යන නිසා මළ නාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරීම.
මරදාන
- අංක 72 වත්තේ වැසිකිළි හා මණුවල පද්ධතිය අළුත්වැඩියා කර දිම.(72 වත්ත සිමන්ස් පාර මරදාන)
- ආනන්ද වසන්ත ප්‍රජා ශාලාවේ ජනෙල් දොරවල් අළුත්වැඩියා කර විදුලි පංකා 2ක් සහ පුටු 40ක් ලබා දීම.
- දේවානම්පියතිස්ස මාවතේ 64 හා 68 වත්ත සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම.
මට්ටක්කුලිය
- එකමුතුපුර අදියර I කාණු පද්ධතිය හා කාණු වළලු, වැසිකිළි ටැංකි පියන් ලබා දීම.
- රාසික් පරීඩ් මුස්ලිම් විදුහලේ ගොඩනැගිලි, වහල, වැසිකිලි අලුත්වැඩියා කිරීම.
- 23 වත්ත විස්වයික් පාරේ පුස්තකාලයේ ඉතිරි වැඩ නිම කිරීම.
ග්‍රෑන්ඩ්පාස් දකුණ
- කොළඹ 10 බොධිරාජ මාවතේ අංක c/15 දරණ ස්ථානයේ මණුමල දෙකක් අළුත්වැඩියා කර කොන්ක්‍රිට් කිරිම හා පිටුපස කාණු පද්ධතිය සකස් කිරිම හා වැසි ජලය බැස යෑමට විකල්ප ක්‍රම ඇති කිරිම.
- සේවා පියස කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලට විදුලිය ලබා දීම හා ඉදිරිපස මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
- කොළඹ 14 ඛෙත්තාරාම මාවත පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් අබලන්ව ඇති 132/1 සිට 132/12 දක්වා මහල් නිවාස අළුත්වැඩියා කිරීම.
- ඛෙත්තාරාම මහල් නිවාස භූමියේ ඇති ළමා ක්‍රීඩාංගනය අළුත්වැඩියා කිරීම.
බ්ලුමැන්ඩල්
- 638 වත්ත පාර කාපට් කිරීම.
- 87 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87 වත්ත කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- 87/97/L වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
ලුණුපොකුණ
- අගමැති විද්‍යාලයේ වැට හා මායිම් තාප්පය ඉදිකිරීම.
- 85 වත්තමාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
ඛෙත්තාරාමය
- බාරොන් ජයතිලක විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම හා එලිමහන් වේදිකාවට වහලය සැදිම.
- RB වත්තේ ඇති මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.
කොටහේන නැගෙනහිර
- රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයේ පාසැල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- ශා. ලුසියා විද්‍යාලයේ 50*30 දෙමහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- කුමාර විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම.
- කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
මහවත්ත
- මහවත්ත ශා. අන්තෝනි දෙමළ විද්‍යාලයේ මායිම් තාප්පය අළුත්වැඩියා කිරීම.
- නාගලගම් වීදිය 151 වත්තේ සිට ප්‍රධාන මහා මාර්ගය දක්වා වැසි ජලය බැසයන පරිදි සකස් කිරීම.
- 75 වත්තේ සිට වැසි ජලය ප්‍රධාන කාණුවට බැසයන පරිදි සකස් කිරීම.
කොටහේන බටහිර
- 150 වත්ත ගුණාන්ද මාවත කාණු පද්ධතිය සැකසීම.
ජින්තුපිටිය
- ආදුරුප්පු වීදියේ කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- 128 වත්ත හා 129 වත්ත පොදු වැසිකිළි අළුත්වැඩියා කිරීම.
මාලිගාකන්ද
- අංක 67/121, ෆ්ලොස් පටුමග දෙමටගොඩ පාර කොළඹ 9 දරණ ස්ථානයේ පිහිටා ඇති මනුවල, කාණු පද්ධතිය, පොදු වැසිකිළි හා නානකාමර අළුත්වැඩියා කිරිම.
- ප්‍රධාන පාරට සම්බන්ධ වී ඇති මළ නාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරීම.
- විද්‍යෝදය පිරිවෙණෙහි දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
ගාලුමුවදොර
- පල්ලිය පටුමග වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
නවගම්පුර
- ප්‍රජා ශාලාවේ ඇති පුස්තකාලය සංවර්ධනය කිරීම.
හුණුපිටිය
- 41 වත්ත කාණු පද්ධතිය හා පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
Scroll To Top